Wednesday, 21 May 2014

මෙන්න දැන් ඔබට කදිම වාසියක්.....

අපගේ බ්ලොග් අඩවිය සමග රැදි සිටින ඔබ වෙනුවෙන් දැන් ශී ලOකාවේ  Tv,Fm සජීවී නැරඹීමේ පහසුකම් සපය ඇත.
දැන් තැන් තැන් වල රස්තියාදු නොවී දෙයියනෙ කියලා එක තැනකින් tv,fm ටිකත් බලා ගන්න පුලුවන් .අනික චැනල් හොයන්න වෙබ් එකේ mb ඉවර කර ගන්න ඔනෙත් නෑ.එහෙනම් මම ගියා .හැමෝටම ජය.


කොහොමද වැඩෙ ?සුපිරි නේද?


0 ප්‍රතිචාර:

Post a Comment